May 19, 2024

ක්‍රිකට් නිලවරණයට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා මේ වනවිට සියල්ල සූදානම් වී අවසන් බව වාර්තා වේ. 

තිලංග සුමතිපාල මහතා මෙන්ම නිශාන්ත රණතුංග මහතා ඇතුලු සියල්ලන්ම මේවන විට ක්‍රිඩා අමාත්‍යාංශය තුළට පැමිණ තිබේ. 

 

Rate this item
(0 votes)