May 19, 2024

යාචක දෙපිරිසක ගැටුමකින් අයෙක් මරුට

ඊයේ (01) රාත්‍රියේ නවගමුව දේවාලය ඉදිරිපිට දී යාචකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

මෙම ගැටුමේ දී සිදු වූ පිහි ඇනුමකින් එක් අයෙක් මරණයට පත් වී ඇති අතර මොවුන් බීමත්ව සිිටි බවයි හෙළි වී ඇත්තේ.

ගැටුමට හේතුව වී ඇත්තේ ජංගම දුරකතනයක් බවත් සිදුව ඇති ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් නවගමුව පොලීසිය කියයි.

Rate this item
(0 votes)