May 19, 2024

දඹුල්ලේ මාරක රිය අනතුරෙන් දෙදෙනෙකු මරුට (PHOTOS)

අද (02) අළුයම දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කළු ගලක හැපී අනතුරට පත් වී තිබේ.

අනතුරින් දෙදෙනෙකු මියගිය ගොස් තවත් අයෙකු තුවාල ලැබූ බව කැකිරාව පොලිසිය සදහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි. අනතුරින් තුවාල ලැබූ තැනැත්තා මේ වනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම අනතුරට හේතුව මෝටර් රථයේ අධික වේගය බවයි පොලිසිය සදහන් කරන්නේ.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 January 2016 12:53