May 19, 2024

අම්බලන්ගොඩ කොහු කර්මාන්ත ශාලාවක් ගිනිගනී

අද (02) අලුයම අම්බලන්ගොඩ - රන්දොඹේ - මැදගොඩ ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.

පොලීසියේ මැදිහත්වීමෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වූ බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. 

මෙම ගින්න හේතුවෙන් කොහු කර්මාන්ත ශාලාවට රුපියල් ලක්ෂ 15ක පමණ අලාභ හානී සිදුවී ඇති බව වාර්තා වන අතර ගිනි ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 January 2016 10:23