May 20, 2024

නව වසර මුලදීම රවීට එරෙහි පැමිණිල්ලක්

පසුගිය වසරේ දී රේගුව හරහා ගෙන්වන ලද සුඛෝපභෝගී වාහනවලින් රටට මිලියන 5000කට වැඩි මුදලක් අහිමි කළ බවට චෝදනා කරමින් දුෂණ විරෝධී හඬ සංවිධානය,අද (02) දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

එහි චෝදනාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාට එරෙහිව ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 January 2016 10:12