May 19, 2024

වේයන්ගොඩ දී දුම්රියක් පීලිපනී - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

කොළඹ සිට මාතලේ බලා යමින් තිබූ දුම්රියක් මින් මද වේලාවකට පෙර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු ප්‍රමාදවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 January 2016 12:06