May 19, 2024

ජනපතිගේ විශේෂ සුහද හමුව අද 

2016 නව වසරට සුබ පැතීම නිමිත්තෙන් විශේෂ සුහද හමුවක්‌ අද (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්‌ඩපයේදී පැවැත්වේ.

Rate this item
(0 votes)