May 19, 2024

මෙරට මුස්‌ලිම් ජනතාව ISIS යාමට හේතුව අසාද් සාලි කියයි

මෙරට මුස්‌ලිම් ජාතිකයන් අයි.එස්.අයි.එස්‌ සංවිධානයට එක්‌වීමට හේතුව මුස්‌ලිම් දේශපාලනඥයන් බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා ප්‍ර‍කාශ කර තිබේ. 

රජය හා මුස්‌ලිම් අමාත්‍යවරුන් ජනතා ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදීම නිසා මුස්‌ලිම් ජනතාව විකල්ප මාර්ගවලට යොමුව ඇතැයි අසාද් සාලි මහතා කියයි.

නැගෙනහිර මුස්‌ලිම් ගැටලු වලට විසඳුම් දිය නොහැකි මුස්‌ලිම් ඇමැතිවරුන් එම තනතුරු වල රැඳී සිටීමේ කිසිදු අර්ථයක්‌ නැති බවත් අසාද් සාලි මහතා පවසා ඇත.

(දිවයින)

 

 

Rate this item
(0 votes)