May 07, 2024

කඳානේ දුම්රිය අනතුරින් කතක් මරුට

December 31, 2015

කටුනායක සිට කොළඹ  බලා ගමන් ගත් දුම්රියක කඳානේ දී වාහනයක් ගැටී තිබේ.

මෙම අනතුරින් කතක මිය  ගොස්  තවත් කතක හා  දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

Rate this item
(0 votes)