May 07, 2024

2015 දී යතුරුපැදිකරුවන් දහසක් මියගිහින්

December 31, 2015

2015 වසරේ දී යතුරුපැදිකරුවන් දහසක් අනතුරු වලින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මින් වැඩිම පිරිසක් මංතීරු උල්ලංඝනය කිරීමෙන් වෙනත් වාහනවල ගැටීමෙන් මිය ගිය බව ද පොලීසිය කියයි.

Rate this item
(0 votes)