May 07, 2024

දවුල්දෙන මාහිමිගේ 100 වැනි උපන් දිනය අද  

December 31, 2015

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද අග්ග මහා පණ්‌ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්‌සර මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ 100 වැනි උපන් දිනය අදට (31) යෙදී ඇත.

එම ජන්ම ශත සංවත්සරය නිමිතිකරගෙන තෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන් වහන්සේලා පෙරදැරි ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මහානායක හිමියන්ට දිගාසිරි පැතීමේ උත්සවයක් ‌ද පැවැත් වේ.

 

Rate this item
(0 votes)