May 19, 2024

විදෙස් කලාකරුවන්ට රටට පැමිණීමට තහනමක් නෑ 

December 31, 2015

විදෙස් කලාකරුවන්ට මෙරටට පැමිණීම තහනම් කිරීමට වත්මන් රජය හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිවිටක කටයුතු නොකරන බවත් දේශීය සංස්කෘතිය ආරක්ෂා කළයුතු බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා සඳහන් කරයි.

පසුගිය දා පැවති ප්‍රසංගයක් පිළිබඳ ජනපතිවරයාගේ අදහස් දැක්වීම විකෘති කරමින් ඇතැම් පුද්ගලයන් හුවා දක්වන බවත් කිසිවිටක විදේශීය කලාකරුවන්ට මෙරටට පැමීණීමට බධා ඇති නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)