May 19, 2024

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

December 30, 2015

හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ව නැවත ලබන ජනවාරි මස 13 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව විනිසුරු ඒ.එම්.රියාල් මහතා නියෝග කළේය.

දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.  

Rate this item
(0 votes)