May 19, 2024

උසස් පෙළ ප්‍රතිඵල 03 වැනි දා නිකුත් කෙරේ

December 30, 2015

2015 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන ජනවාරි 03 වැනි දා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

Rate this item
(0 votes)