May 19, 2024

කොළොන්නාව නගරාධිපති රිමාන්ඩ්

December 30, 2015

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පසුගිය දා පැවැති උද්ඝෝෂණයේ දී 06දෙනකුට පහර දී තුවාල කළැයි කියන සිද්ධියකට සැකපිට කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයෂාන්ත මහතා ලබන ජනවාරි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේය.

එම සිද්ධියට අදාලව කොළොන්නාව නගරාධිපතිවරයා අද(30) මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

Rate this item
(0 votes)