May 19, 2024

සුනිල් හඳුන්නෙත්තිගේ මව අභාවප්‍රාප්ත වෙයි

December 30, 2015

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මෑණියන් වන රණමුකගේ පියවතී මහත්මිය අභාවප්‍රාප්ත විය. 

අවසන් කටයුතු රුක්මලේ සුසාන භූමියේදී හෙට (31) සිදු ‍කෙරේ. මේ වන විට රුක්මලේ පංසල පාරේ අංක 92/3 දරණ නිවසේ දේහය තැන්පත් කර ඇත. 

පියවතී මහත්මිය මිය යන විට අවු. 74 වියේ පසුවිය. 

Rate this item
(0 votes)