May 19, 2024

හිරුණිකාගේ ආධාරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

December 29, 2015

දෙමටගොඩ පදිංචි පුද්ගලයෙකු පැහැරගෙන යාමට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු අද (29) කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ බවත් ඉන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම සැකකරුවන් දෙදෙනා හෙට (30) අළුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)