May 19, 2024

වර්ණසිංහගේ ඇමැතිකම ඉසුර දේවප්‍රියට

December 29, 2015

බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා, ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ මහතාගේ ඇමැති ධුරවල දිවුරුම් දුන් බව බස්නාහිර පළාත් ආරංචි මාර්ග සඳහන් කරයි.

බස්නාහිර පළාත් සභාවේදී ඇමැති නිශාන්ත වර්ණසිංහ මහතාගේ අමාත්‍යංශවල අයවැය පරාජය විය.

ඒ අනුව බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා කටයුතු යන අමාත්‍යංශ මහ ඇමැතිවරයා යටතට පැවරිණි.

Rate this item
(1 Vote)