May 19, 2024

පළාත් පාලන මැතිවරණය ජූනි‍ මුල් සතියේ

December 29, 2015

මීළඟ පළාත් පාලන මැතිවරණය 2016 වසරේ ජූනි මස මුල් සතිය තුළ දී මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ සිදු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ය.

Rate this item
(0 votes)