May 04, 2024

කරාතේ වසන්ත ඝාතන සැකකරුවන් යළිත් රිමාන්ඩ්

December 07, 2015

අනුරාධපුර සමාජ ශාලා හිමිකරුවෙකුවන කරාතේ වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදා විශේෂ බලකා සෙබලා ඇතුළු සැකකරුවන් 35 දෙනා මේ මස 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

එම සැකකරුවන් අද (07) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා හමුවට ඉදිරිපත් කෙරුණි.

 

Rate this item
(0 votes)