May 04, 2024

සා/පෙළ සිසුන්ට විභාග ශාලාවලට කලින් පැමිණෙන ලෙස ඉල්ලීමක්

December 08, 2015

මේ වනවිට දිවයින පුරා පවතින වැසි කාලගුණය හේතුවෙන් කල්වේලා ඇති ව නිවසින් පිටත් වී විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව අද (08) ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි. 

අද පෙරවරු 08.30ට විභාගය ආරම්භ වේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 December 2015 09:00