May 04, 2024

පාන් ගණන් යයි

December 08, 2015

ජාතිය ගොඩනැගීමේ බද්ද 4% දක්‌වා ඉහළ දමා ඇති බැවින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

බේකරි නිෂ්පාදන පිළිබඳ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සාකච්ඡා කළත් එම සාකච්ඡා සාර්ථක නොවූ බවත් ජයවර්ධන මහතා සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)