May 07, 2024

කරුගේ නියෝජ්‍ය ඇමති ධුරයේ වෙනසක්

December 04, 2015

පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයට අද (04) පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකුවන ඒ මහතා පසුගිය දින 100  ආණ්ඩුව යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද දැරී ය.

අනතුරුව මහමැතිවරණයට එජාපයෙන් තරග කර රත්නපුරින් පාර්ලිමේන්තුවට තේරී පත් ව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමති ධුරයට පත් විය.

 

Rate this item
(0 votes)