May 06, 2024

සා.පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 87 ක් 

December 04, 2015

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර එළඹෙන 28 වැනි දා සිට 2016 ජනවාරි 05 වැනි දා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා ඇගයීම් මධ්‍යස්ථාන 87 ක් යොදා ගැනීමට නියමිතයි. එම පාසල් 2016 ජනවාරි 06 වැනි දා නැවත ආරම්භ කෙරේ. එම මධ්‍යස්ථාන පහත පරිදි වේ.

සහිරා විද්‍යාලය - කොළඹ 10, තර්ස්ටන් විද්‍යාලය - කොළඹ 03, අශෝක විද්‍යාලය - කොළඹ 10, බුවනෙකබා මහා විද්‍යාලය - මහරගම, ජනාධිපති විද්‍යාලය - හෝමාගම, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය - පිළියන්දල, ශාන්ත මරියා විද්‍යාලය - අවිස්සාවේල්ල, පානදුර බාලිකා මහා විද්‍යාලය - පානදුර, තක්ෂිලා මධ්‍ය විද්‍යාලය - හොරණ, ඥානෝදය මහා විද්‍යාලය - කළුතර, සී.ඩබ්.ඩබ්.කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය - මතුගම, බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය ගම්පහ, 

හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය (මිරිස්වත්ත හන්දිය) - මුදුන්ගොඩ, සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය - ගම්පහ, සංඝබෝධි මහා විද්‍යාලය - නිට්ටඹුව, ශාන්ත පීතර මහාවිද්‍යාලය - මීගමුව, සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය - ගාල්ල, උස්වතුන් හසනා මහා විද්‍යාලය - ගාල්ල, අනුලා දේවි බාලිකා විද්‍යාලය - ගාල්ල, සුධර්මා විද්‍යාලය - ගාල්ල, කොටුව ජනාධිපති විද්‍යාලය - මාතර,ශාන්ත සර්වේශස් විද්‍යාලය - මාතර, 

ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය - මාතර, මාතර මධ්‍යමහා විද්‍යාලය - මාතර, ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ, ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය - ඇල්පිටිය, ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය - අකුරැස්ස, ශාන්ත මේරි ජාතික පාසල - හම්බන්තොට, රාහුල මහා විද්‍යාලය - තංගල්ල, තංගල්ල පිරිමි විද්‍යාලය - තංගල්ල, රත්නපුර මිහිඳු විද්‍යාලය - රත්නපුර, සීවලී විද්‍යාලය, හිදැල්ලන - රත්නපුර, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය - පැල්මඩුල්ල, ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය විද්‍යාලය බළන්ගොඩ, ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය,

නව නගරය - ඇඹිලිපිටිය, කෑගලු විද්‍යාලය - කෑගල්ල, ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය - කෑගල්ල, ශාන්ත ඇන්ඩ මධ්‍ය මහා විද්‍යාලය - පුත්තලම, මලියදේව ආදර්ශ මහා විද්‍යාලය - කුරුණෑගල, ඩී.බී. වෙළගෙදර මධ්‍ය මහා විද්‍යාලය, මල්කඩුවාව - කුරුණෑගල, සි.ඩබ්.ඩබ්.කන්නංගර විද්‍යාලය, මල්ලවපිටිය - කුරුණෑගල, ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය කුරුණෑගල, මහින්ද විද්‍යාලය (ගැට්ටුවාන මහා විද්‍යාලය) - කුරුණෑගල, ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය - කුරුණෑගල, සාරානාත් මහා විද්‍යාලය - කුලියාපිටිය,

කාර්මෙල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලය - හලාවත, මහසෙන් ජාතික පාසල - නිකවැරටිය, විහාරමහා දේවී බාලිකා විද්‍යාලය - මහනුවර, සීතාදේවි විද්‍යාලය මහනුවර, වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය මහනුවර, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය - මහනුවර, විද්‍යාර්ථ මහ විද්‍යාලය - මහනුවර, ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලය - මහනුවර, බද්යුද්දීන් මහමුද් බාලිකා විද්‍යාලය - මහනුවර, සරසවි උයන මහා විද්‍යාලය - පේරාදෙණිය, වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය - ගම්පොළ, විජය ජාතික පාසල - මාතලේ, ශාන්ත තෝමස් ජාතික පාසල - මාතලේ,

උසස් බාලිකාවිද්‍යාලය - නුවරඑළිය, වීර මොහාන් ජයමහා විද්‍යාලය - දඹුල්ල, ශාන්ත ජෝන් දොන් බොස්කෝ විද්‍යාලය - හැටන්, හයිලන්ඩ් විද්‍යාලය - හැටන්, ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය - අනුරාධපුර, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය - අනුරාධපුර, කැකිරාව මහා විද්‍යාලය - කැකිරාව, තෝපාවැව මහා විද්‍යාලය - පොළොන්නරුව, විශාඛා මධ්‍ය මහා විද්‍යාලය - බණ්ඩාරවෙල,

විශාකා උසස් බාලිකා විද්‍යාලය - බදුල්ල, ධර්මදූත මහා විද්‍යාලය - බදුල්ල, මහියංගණ ජාතික පාසල - මහියංගණය, වැලිමඩ මධ්‍ය විද්‍යාලය - වැලිමඩ, මහානාම මධ්‍ය මහා විද්‍යාලය - මොණරාගල, මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය - වැල්ලවාය, ඩී.එස්.සේනානායක ජාතික පාසල - අම්පාර, ඔරිස්හිල් විවේකානන්ද විද්‍යාලය - ත්‍රිකුණාමලය, වෙස්ලි මහා විද්‍යාලය - කල්මුණේ, මහමුද් බාලිකා මහා විද්‍යාලය - කල්මුණේ,

ශාන්ත මයිකල් විද්‍යාලය - මඩකලපුව, වින්සන්ට්උසස් බාලිකා විද්‍යාලය - මඩකලපුව, අස්සිරාජ් මහා විද්‍යාලය - අක්කරෙයිපත්තුව, දෙමළ මහා විද්‍යාලය - වවුනියාව, කිලිනොච්චිය මහා විද්‍යාලය - කිලිනොච්චිය, ශාන්ත සේවියර් පිරිමි මහා විද්‍යාලය - මන්නාරම,වේම්බට් උසස් බාලිකා විද්‍යාලය - යාපනය, හින්දු විද්‍යාලය - යාපනය, හින්දු බාලිකා විද්‍යාලය - යාපනය, නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය - නෙල්ලිඅඩි 

 

Rate this item
(0 votes)