May 07, 2024

තොරතුරු පනතට කැබිනට් අනුමැතිය

December 03, 2015

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී අද (03) ආරම්භ වූ අය වැය තෙවන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

 

Rate this item
(0 votes)