May 19, 2024

කොළඹ - චෙන්නායි ගුවන් ගමන් නවත්වයි

December 02, 2015

දකුණු ඉන්දියාවේ චෙන්නායි හා ශ්‍රී ලංකාව අතර සියලු ගුවන්ගමන් අත්හිටුවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. 

චෙන්නායි නුවර පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් මෙලෙස චෙන්නායි ගුවන්තොටුපළින් ගමන් අරඹන සියලු ගුවන් සේවා අත්හිටුවා ඇතැයි වාර්තා වන අතර ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් හතක් ද නතර කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)