May 19, 2024

රේගු මුල් පුටුව චූලානන්ද පෙරේරාට

December 02, 2015

කාලයක් ආගමන විගමන පාලක ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇත.
ඒ මහතා අද (02) දින දී එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)