May 19, 2024

ඒකාබද්ධ විපක්‌ෂයේ සියලු මන්ත්‍රීවරු අයවැයට විරුද්ධයි

December 02, 2015

ජනතා විරෝධි අයවැයක්‌ නිසා ඒකාබද්ධ විපක්‌ෂයේ සියලු මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙම අයවැය තුළ ඇත්තේ ජනතා අයිතීන් උදුරා ගැනීම පමණක්‌ බැවින් තමන් ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂය ඊට විරුද්ධ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්, කම්කරු ජනතාව අනාගත බාලපරපුරට බලාපොරොත්තුවූ කිසිම ජයග්‍රහණයක්‌ මෙම අයවැයෙන් අත්වී නැතැයිද දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

 

 

Rate this item
(0 votes)