May 19, 2024

'ලංගමට බස් ගැනීමේදී රුපියල් කෝටි 286 ක වංචාවක්' - රන්ජන් (VIDEO)  

2013 වසරේ දි ලංකා ගමනාගමන මණ්ඩලයට අලුත් බස් 2200 ක් ගෙන්විමේ දී රුපියල් කෝටි 286ක් වංචා කළැයි හිටපු ප්‍රවාහන අමාත්‍ය  කුමාර වෙල්ගම එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරු අද (01) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවට  පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 December 2015 17:32