May 19, 2024

නමුනුකුල තරණය කළ සිසු පිරිසක් ඇද වැටෙයි 

December 02, 2015

නමුනුකුල කන්ද තරණය කිරීමේ චාරිකාවට යෙදී සිටි විශ්වවිද්‍යාල සිසුන් 04 දෙනෙක් පසුගිය දා රාත්‍රියේ ලිස්සා ඇද වැටීමෙන් බපරතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. 

ජයවර්ධනපුර, සබරගමුව හා ඌව වෙල්ලස්ස යන විශ්වවිද්‍යාලවල සිසුන් 11 දෙනෙක් හා බාහිර පුද්ගලයෙක් මෙම කඳු තරණයට එක් ව සිටි බව පොලීසිය පවසයි. 

සිද්ධිය වූ වහාම මෙම සිසුන් විසින් පොලිස් හිදිසි දුරකතන 119 අංකයට දැනුම්දීමෙන් පසු බදුල්ල පොලීසියේ නිලධාරීන් ගොස් තුවාලකරුවන් බේරා ගෙනැවිත් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

බදුල්ල - පාලිත ආරියවංශ 

Rate this item
(0 votes)