May 19, 2024

ඉන්දියන් යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

December 01, 2015

ඉන්දියන් යුද හමුදාපති ජනරාල් ඩල්බීර් සිං මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (01) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.

මෙහිදි දෙරටේ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කිරීම සදහා වැදගත් කරුනු සකච්ඡා කරන ලදී.

මෙම හමුව සිහිගැන්විම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

Rate this item
(0 votes)