May 19, 2024

ලෝක ඒඩ්ස් දිනය අද - 'අදම පරික්ෂාකර ගන්න'

December 01, 2015

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. 'අදම පරික්ෂාකර ගන්න' යන්න මෙවර තේමාවයි. ලොව ප්‍රථම එච්අයිවී ඒඩ්ස් වෛරය ආසාධිත වූ තැනැත්තා සොයාගත් දිනයේ සිට මේ දක්වා ලොව පුරා මිලියන 34 ක් එම වෛරසය ආසාදනයෙන් මියගොස් ඇත. 

එච්.අයි.වී. ලොව පුරා අධි වේගයෙන් පැතිර යමින් තිබෙන මෙවැනි යුගයක මෙරට ද එච්.අයි.වී. රෝගයෙන් පෙළෙන නොදරුවන් ඇතුළු නව යෞවනයන් සහ වැඩිහිටියන් ද සමාජයේ සිටී.

 

Rate this item
(0 votes)