May 19, 2024

නිල ඇඳුම් වව්චර් දීම අද සිට

December 01, 2015

අයවැයෙන් යෝජනා කළ පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අදාළ වවුචර්පත් බෙදාදීම අද (01) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

විදුහල්පතිවරුන්ට වවුචර්පත් ලබාදීම සඳහා පළාත්වලට අදාළ වවුචර්පත් හෙට පළාත් අධ්‍යාපන නිලධාරීන්ට ලබාදීම සිදු වේ. 

මේ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අදාළ වවුචර්පත් ලබාදීම පාසල්වල දී දෙසැම්බර් 04 වැනි දින සිදු කෙරේ.

Rate this item
(0 votes)