May 19, 2024

බන්දුල පද්මකුමාර ස්වර්ණවාහිනියට නඩු පවරයි

November 30, 2015

වසර 12 ක් තිස්සේ ස්වර්ණවාහිනී නාලිකාවේ 'මුල් පිටුව' වැඩසටහන ඉදිරිපත් කළ ප‍්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා මුල් පිටුවේ නිර්මාණ අයිතිය ඉල්ලමින් හා හේතුවක් නොදන්වා හදිසියේ ම ඉවත් කිරීමෙන් ඔහුට සිදු වූ පාඩුව සහ ඔහුගේ කීර්ති නාමයට සිදු වූ හානිය සඳහා රුපියල් මිලියන 200ක් ඉල්ලා පසුගිය 24 වැනි දා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කළේය.

බන්දුල පද්මකුමාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි හා නීතිඥවරුන් වන ෂෙහානි අල්විස්,ලසන්ත තිරනාගම පෙනී සිටිති.

ලේඛනගත නීතිඥවරයා ලෙස කටයුතු කරන්නේ නීතිඥ සනත් විජේවර්ධන ය. 

Rate this item
(2 votes)
Last modified on Monday, 30 November 2015 16:02