May 19, 2024

ගෙවුණු මාස 10 තුළ HIV ආසාදිතයින් 167 දෙනෙක්

November 30, 2015

සතියකට එච්.අයි.වී. ආසාදිතයින් හතර දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තාවන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි. 

2015 වසරේ ගෙවී ගිය මාස 10 ක කාලය තුළ දී එච්.අයි.වී. ආසාදිතයින් 167 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ.

ලෝක ඒඩ්ස් දිනය හෙටට (01) යෙදී ඇත.

Rate this item
(0 votes)