May 16, 2024

නිළියගේ මෝටර් රථයේ වීදුරුව කඩා රන්බඩු හොරා ගනී

November 30, 2015

අභාවප්‍රාප්ත වූ දමිතා සළුවඩන නිළියට අවසන් ගෞරව දැක්වීම සඳහා හැඳල, වත්තල සිට බොරලැස්ගමුවේ මල් ශාලාවකට ගිය ජනප්‍රිය නිලි සනෝජා බිබිලේ මහත්මියගේ මෝටර් රථයේ වීදුරුව කඩා රුපියල් ලක්ෂ 35 ක් වටිනා රන්බඩුද රුපියල් 30,000 ක් වටිනා ජංගම දුරකථනයද, රුපියල් 32,000 ක්ද අඩංගු අත් බෑග් දෙකක් රැගෙන පළා ගිය බව කියන සොරකු සොයාගැනීමට පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

සනෝජා බිබිලේ මහත්මිය ඇගේ සහෝදරිය හා පියා මෝටර් රථයෙන් පැමිණි බවත් වැඩි ආරක්ෂාව සඳහා රන් භාණ්ඩ රැගෙන ආ බවත් ඔවුන් පොලිසියට පවසා ඇත.

Rate this item
(0 votes)