May 06, 2024

මානව හිමිකම් කොමිසමෙන් නීතිපතිට ලිපියක්

November 29, 2015

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හා හදිසි නීති රෙගුලාසි යටතේ රඳවා තබා ඇති රැඳවියන් හා රිමාන්ඩ් භාරයේ පසුවන්නන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිට ලිඛිතව දන්වා තිබේ.  

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හා හදිසි නීතිය යටතේ අධිචෝදනා ලත් විශ්වාසනීය සාක්ෂි සහිත චූදිතයන් දීර්ඝ කාලයක් රඳවා සිටින්නේ නම් හෝ රිමාන්ඩ් භාරයේ පසුවන්නේ නම් ඔවුන් ඇප මත මුදාහැරිය යුතු බවද විශ්වාසනීය සාක්ෂි නොමැතිව දීර්ඝ කාලයක් රඳවා ඇති පිරිස් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසද එම ලිපියේ සඳහන්ව තිබේ. 

 

Rate this item
(0 votes)