May 06, 2024

ජනපති කැනඩා අගමැති හමුවෙයි

November 29, 2015

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට සහභාගී වීම සදහා මෝල්ටා රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ (Justin Trudeau ) මහතා අතර හමුවක් ඊයේ (28)පැවැත්විණි.

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ජයග්‍රහණය කිරීම සදහා ලබාදිය හැකි සියලූ සහය ලබාදෙන බව කැනඩා අගමැතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

 

Rate this item
(0 votes)