May 16, 2024

ඇවන්ඩ්ගාට් සේවක පිරිස ලංකාවට

November 28, 2015

අප්‍රිකානු කලාපයේ රටක පිහිටා තිබූ ඇවන්ඩ්ගාඩ් මැරිටයිම් සේවා (පෞද්ගලික) සමාගමේ කාර්යාලයක් වසාදමා එහි සේවකයන් පිරිස අද (28) පස්වරුයේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඇවන්ට්ඩ්ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා පවසයි.

ඒ අනුව සේවකයන් 10 දෙනෙකු පමණ මෙසේ පැමිණීමට නියමිත බව ජයවීර මහතා සඳහන් කළේ ය.

විදේශ රටක ඇවන්ඩ්ගාඩ් සමාගම යටතේ තිබී වසා දැමුණු සිවුවැනි කාර්යාලයේ සේවක පිරිස ඔවුන් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

Rate this item
(0 votes)