May 09, 2024

'පුතාගේ ඝාතනයට වාස් වැරදි නැහැ' - සියාම්ගේ පියා කියයි

November 27, 2015

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඊට වරදකරු නොවන බව මොහොමඩ් සියාම්ගේ පියා පවසයි.

ඔහු අභියාචනයක් ඉදිරිපත් කළහොත් තමන් සාක්ෂි ලබාදීමට සූදානම් බව ද මොහොමඞ් සියාම්ගේ පියා ප්‍රකාශ කළ බව වාර්තාවේ.

Rate this item
(1 Vote)