May 08, 2024

හිටපු ඇමති ජෝන්ස්ටන්ට නඩු පහක්

November 27, 2015

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 05ක් ගොනු කර තිබේ.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව එම නඩු ගොනු කර ඇති බව වාර්තා වේ.

2010 වසරේ සිට 2014 වසර දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ  නඩු ගොනු කළ බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

Rate this item
(0 votes)