May 05, 2024

රියැදුරන් 725 කට නඩු

November 27, 2015

මං තීරු නීතිය උල්ලංඝණය කළ රියැදුරුන් 725 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු ගොනු කරන බව ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹ නගරයට ඇතුළුවන මෝටර් රථ සඳහා මං තීරු නීතිය ඊයේ (26) සිට තදින් ක්‍රියාත්මක කරන බව ඉකුත් 25 වැනි දා පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

Rate this item
(0 votes)