May 05, 2024

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ 

November 27, 2015

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මස අග සතියේ දී නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. 

පසුගිය උසස්‌ පෙළ විභාගය අදියර දෙකක්‌ යටතේ පැවති අතර උසස්‌ පෙළ සිසුන්ට අලුතින් හඳුන්වා දුන් තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රායෝගික පරීක්ෂණ ද පැවැත් විය.

වෙනත් වසරවල දී මෙන්ම මෙවරත් දෙසැම්බර් අග සතියේ දී ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පවසයි.

ඉකුත් අගෝස්‌තු මස පැවති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ තුන් ලක්ෂයකට අධික පිරිසක්‌ පෙනී සිටියහ.

Rate this item
(0 votes)