May 05, 2024

එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඬුවම 

November 26, 2015

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද (26) මරණීය දණ්ඩනය නියම කර තිබේ. 

1999 වසරේ ඔක්තෝම්බර් මස 16 වැනි දා රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ පුද්ගල ඝාතන සිද්ධියකට මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් මෙම මරණ දණ්ඩනය නියම කළේ ය. 

සැමියාට පිහියෙන් ඇණ ඝාතනය කර බිරිඳට බරපතල තුවාල සිදු කිරීම ඔවුන්ට විරුද්ධව එල්ල කර තිබූ චෝදනා ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2015 22:17