May 01, 2024

කෝප් කමිටු සභාපති ධුරය සුනිල් හඳුන්නෙත්තිට 

November 26, 2015

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ධුරයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා තේරී පත්වෙයි. 

අද (26) පැවැති කෝප් කමිටුවේදී රාහුෆ් හකීම් ඇමතිවරයා විසින් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම යෝජනා කළ අතර අජිත් පී පෙරේරා අමාත්‍යවරයා විසින් යෝජනාව ස්ථිර කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2015 10:34