May 02, 2024

තවත් LTTE සැකකරුවන් 20කට නිදහස 

November 26, 2015

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින තවත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගෙන් පිරිසක් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. 

මෙලෙස රඳවාගෙන සිටින තවත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 20 දෙනෙකු නඩු කටයුතු අවසන් කර මුදා හැරීමට තීරණය කර ඇති බව ඔහු පෙන්වා දෙයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (26) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

 

Rate this item
(0 votes)