May 01, 2024

කරාටේ වසන්ත ඝාතනයට 35කට මිනීමැරුම් චෝදනා

November 26, 2015

අනුරාධපුර කඩ 50 රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කළැයි හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු ඇතුළු 35 දෙනකුට පොලීසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා ඉදිරිපිට අද (26) චෝදනා ගොනු කළේ ය.

සැකකරුවන් භාවිතා කළ මුහුණු ආවරණ රජයේ රස පරීක්ෂකට ද පහර දීමට යොදාගත් බව කියන වෙලන්, කුරටියා හා කිතුල් පොලු පේරාදෙණිය උද්භිද උද්‍යානයට ද යවා වාර්තා ලබාගන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබේ.

Rate this item
(0 votes)