May 02, 2024

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

November 26, 2015

මෙවර අය-වැයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කළ මුදල පිළිබඳව අද (26) පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 

අය-වැයෙන් අධ්‍යාපනයට 5%කට වැඩි මුදලක් වෙන් කළ බව ආණ්ඩුව සඳහන් කළේය. නමුත් විපක්ෂය කියන්නේ එවැනි මුදල් ප්‍රමාණයක් වෙන්නොකළ බවයි. 

 

Rate this item
(0 votes)