May 01, 2024

ගෝඨා නැවතත් බරපතල වංචා කොමිසමට (VIDEO)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය.

ඒ, රක්නා ලංකා සමාගමේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මීට පෙර ද පසුගිය සැප්තැම්බර් 17 සහ 18 යන දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2015 09:07