May 02, 2024

බේස්ලයින් පාරට ගස් කඩා වැටෙයි - යතුරුපැදිකරුවෙක් මරුට

November 24, 2015

මහ වැසි සමග බොරැල්ල බේස්ලයින් මාර්ගයේ වාහන මතට ගස් කඩා වැටී ඇතැයි පොලිසිය පවසයි.

අද (24) සවස බේස්ලයින් පාරේ වැලිකඩ බන්ධනාගාරය සමීපයේ රේල්වේ ග්‍රවුන්ඩ් ඉදිරිපිටදී මාර්ගයට ගසක් කඩාවැටී අතර ඊට ත්‍රී රෝද රථ දෙකක් සහ යතුරුපැදියක් යටවී ඇතැයි පොලීසිය පවසයි.

ගසක් කඩාවැටෙද්දී යතුරුපැදියකින් ගමන් කළ කැලණියේ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.

 

Rate this item
(0 votes)